ඔබට ස්තූතියි!
කරුණාකර ඉදිරි මිනිත්තු කිහිපය තුළ තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් බලාපොරොත්තු වන්න. ඔබට එය ලැබී නොමැති නම්, ඔබේ නිසරු ලිපි හෝ අයාචිත ෆෝල්ඩරය පරීක්ෂා කර අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය ‘අයාචිත තැපැල් නොවේ’ ලෙස සලකුණු කරන්න.
කරුණාකර මෙම විද්‍යුත් තැපැල් ලිපිනය මඟින් පණිවුඩ ලැබීමට බලාපොරොත්තු වන්න: survey@humanrightsmeasurement.org
අපගේ සමීක්ෂණය පෙබරවාරි මස මුලදී විවෘත වේ. ඔබ පෙබරවාරි සහ මාර්තු මාසවල ලියාපදිංචි වී ඇත්නම්, මෙම පෝරමය ඉදිරිපත් කර දින තුනක් ඇතුළත ඔබට සමීක්ෂණය ලැබීමට අපේක්ෂා කළ හැක.
අපගේ සමීක්ෂණය හරහා විස්තර කරන ලද ඔබේ විශේෂඥ දැනුම, ඔබේ රටේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අර්ථවත් දත්ත සඳහා දායක වේ. මෙම දත්ත දැනටමත් ලොව පුරා මානව හිමිකම් ආරක්ෂකයින්, සිවිල් සමාජය, මානව හිමිකම් කොමිෂන් සභා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බහුපාර්ශ්වික සංවිධාන, විශේෂ වාර්තාකරුවන්, ප්රමුඛ මාධ්‍ය ආයතන, ප්‍රතිපත්ති කණ්ඩායම් සහ තවත් බොහෝ අය විසින් භාවිත කරනු ලැබේ.
ඒ අතරතුර, ඔබට අපගේ සම්පත් යටතේ ඇති මෙම ලිපිවලින් එකක් ප්‍රයෝජනවත් විය හැක:
- HRMI සමීක්ෂණය සිදු කරන ආකරය
- ආරාධිත සමීක්ෂණ ප්‍රතිචාර දක්වන්නන් සඳහා නිතර අසන ප්‍රශ්න
- අධි අවදානම් සහිත රටවල ආරක්ෂිතව දත්ත රැස් කිරීම
සමීක්ෂණය පිරවීමට සුදුසුකම් ලබන වෙනත් කෙනෙකු නිදේශ කිරීමට ඔබ කැමැති නම්, කරුණාකර ඔබේ රටේ තානාපතිවරයා හෝ ඔබව නම් කළ පුද්ගලයා අමතන්න, නැතහොත්survey@humanrightsmeasurement.org වෙත විද්‍යුත් තැපෑලක් එවන්න.